| ජයග්‍රාහී ගුරුවරයාගේ නවතම මෘදුකාංගය----- |
 |
2008 පාසල් අධ්‍යාපන මෘදුකාංග තරඟාවලියෙදී ගරුවරුන්ගේ අංශයෙන් |
ප්‍රථමස්ථානය දිනා ගත් අප විද්‍යාලයේ
ඩබ්.ඒ.එම්.කේ. අබේසිංහ මහතා 2009 තරඟාවලිය වෙනුවෙන් ඉලෙක්ට්‍රොනික් විද්‍යාව ගැන වෙබ් අඩවියක් සකස් කර ඇත. පසුගිය වසරේදී මෙන්ම මෙවරද ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වේවායි අපි ඔහුට ප්‍රාර්ථනා කරන්නෙමු.
බලන්න |
|
|
| තවත් අධ්‍යාපනික මෘදුකාංගයක්...... |
 |
2009 වර්ෂයේ අධ්‍යාපනික මෘදුකාංග තරඟය සඳහා අප විදයාලයේ පරිගණක මධ්‍යස්ථාන භාර |
ආචාර්ය ක්‍රිෂාන්ත ලන්සකාර මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූඅධාපනික මාදුකාංගයයි මේ. අ.පො.ස. සාමාන්‍ය පෙළ කෘෂිකර්මය විෂය හදාරන දරුදැරියන් සඳහා ඇතුළත් වන පාඩමක් වන මෙය නිර්පාංශු වගාව කෙරෙහි උනන්දුවක් ඇති ඔබ සැමට ප්‍රයෝජනවත් වනු ඇත.
බලන්න>>>
|
|