අපගේ නිල සිංහල වෙබ් අඩවියට පිවිසි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු
බාගත කිරීම් පැතිකඩ ඉතිහාසය අවශ්‍යතාවන් ගුරුවරුන් විශේෂ ඒකක පින්තූර පුවත් වීඩියෝ සබඳතා
විද්‍යුත් ගම්මානය
''ග්‍රාමීය තොරතුරු තාක්ෂණයට නව අරුතක්''
රට - ශ්‍රී ලංකාව පළාත - වයඹ
දිස්ත්‍රික්කය - කුරුණෑගල අධ්‍ා. කලාපය -මහව
කොට්ඨාසය - පොල්ගිතිගම දු.ක. - 0373983634
  සිංහල බ්ලොග් අඩවිය
  ඉංග්‍රීසි වෙබ් අඩවිය
  පරිගණක ඒකකය
  විභාග ප්‍රතිඵල
  සිසු නිර්මාණ / ගුරු නිර්මාණ
  වැදගත් සිංහල වෙබ් අඩවි
  නිකවැව ගම
  වෙනත් පාසල් වෙබ් අඩවි
 
 
 
අපේ දැක්ම
''ඵලදායිතාවයෙන් හා කාර්යක්ෂමතාවයෙන් යුතුව ගුණාත්මකව සංවර්ධනය වූ ප්‍රදේශයේ ආදර්ශමත් හා ජනප්‍රියතම පාසල බවට පත් කිරීම''

2011 වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය දෙසැම්බර් මස 06 වන අගහරුවාදා පෙ.ව. 10.30 ට හා ප.ව 2.30 විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් වෙමින් පවතී. පාසලේ දරුදැරියන්ගේ හා ගුවරුන්ගේ දස්කම් විදහා දක්වමින් ඉදිරිපත්වන මෙම විවධ ප්‍රසංගය සජීවීව අන්තර්ජාලය පුරා විකාශය කිරීමට ද නියමිතයි. ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකීය ඔබ සැමට මෙය නැරඹීමට ආරාධන කර සිටිමු.
නරඹන්න ක්ලික් කරන්න


අප විද්‍යාලයට වසර සියයයි.......
ප්‍රදේශයේ කීර්තිමත් අධ්‍යාපන ආයතනයක් වන අප විද්‍යාලයආරම්භ කොට 2010 වර්ෂයට වසර සියයක් සපිරෙයි. ඒ නිමිත්නතන් සියවස් සමරු උත්සව මාලාවක් 2010.09.23 වන දින සිට 2010.10.04 දින දක්වා පැවැත්වුණි.
වැඩි විස්තර බලන්න>>>


 

වයඹ පළාතේ ප්‍රථම රැහැන් රහිත අන්තර් ජාල කලාපය (WI-FI Zone) ස්ථාපනය වෙයි...
ග්‍රාමීය තොරතුරු තාක්සණයට නව අරුතක් එක්කළ නිකවැව දේවානම්පියතිස්ස මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රය මේ වන විට WI-FI Zone  එකක් බවට පත්ව ඇති බව අප ඔබට සතුටින් දන්වා සිටින්නෙමු. ඒ අනුව සිසුනට සිය පන්තිකාමර අවශ්‍යතා සඳහා අන්තර්ජාල පහසුකම ලබා ගැනීමට හැකියාවද ලැබී ඇත.....

වැඩි විස්තර බලන්න >>>


වයඹ පළමුවැනියා වූ අප විද්‍යාලයේ සිසුවා.....................

2009 සමස්ත ලංකා අධ්‍යාපනික පාසල් මෘදුකාංග තරඟයෙන් අප විද්‍යාලයේ ඩී.එම්. කසුන් දිසානායක සිසුවා උසස් පෙළ කලා අංශයෙන් ඉදිරිපත් කල හොඳම මෘදුකංගයට හිමි ශූරතාවය දිනා ගත්තේය.
විස්තර>>
 
 
 

''ඔබ අපට ආඩම්බරයකි''
විද්‍යාලයට ඉමහත් කීර්තියක් අත් කර දෙමින් අප විද්‍යාලයේ ආචාර්ය ඩබ්.ඒ.එම්. කිත්සිරි අබේසිංහ මහතා 2008 වර්ෂයේ සමස්ත ලංකා පාසල් මාදුකාංග තරඟාවලියෙන් ප්‍රථම ස්ථානය දිනුවේය ‍‍
වැඩි විස්තර සඳ හා ...

 
විද්‍යාලයේ ප්‍රථම සමස්ත ලංකා ජයග්‍රහණය
2007 සමස්ත ලංකා පාසල් නර්තන තරඟාවලියෙන් නව නිර්මාණ ජ්‍යෙෂ්ඨ අංශයෙන් අප විද්‍යාලය ප්‍රථම ස්ථානය ලබා ගත්තේය. මේ සඳ හා ඇප කැප වූ ශිෂ්‍යාවන්ට හා ආචාර්ය මණ්ඩලයට අපගේ සුභ පැතුම් පිරි නමමු.
වැඩි විස්තර ...
 

සියළු හිමිකම් ඇවිරිණි © නිකවැව දේවානම්පියතිස්ස මධ්‍ය මහා විද්‍යාලය
මොරගොල්ලාගම

යාවත්කාලීන වීම 2011.12.05 වන දින