 |
විද්‍යුත් ගම්මානය
''ග්‍රාමීය තොරතුරු තාක්ෂණයට නව අරුතක්'' |
|
| රට - ශ්‍රී ලංකාව |
පළාත - වයඹ |
| දිස්ත්‍රික්කය - කුරුණෑගල |
අධ්‍ා. කලාපය -මහව |
| කොට්ඨාසය-පොල්පිතිගම |
දු.ක. - 0602983634 |
|
|
|
|
|
|
|
|
ජයතු ජයතු ජය ශ්‍රී...... මාතා
දෙව්පියතිස් අප විදුහල සැරදේ
ජයතු ජයතු ජය ශ්‍රී.....
ආසිරි ගීත ගයා බැති පෙමිනී
පාද පියුම් අභිවාදන දෙමිනී
දරුවන් වූ අප විරුවන් සේ ලොව
නොබියව පෙරමුණ නිමුව සැමදා //
ජයතු ජයතු ජය ශ්‍රී.......
ගීත කලා විද්‍යා සතරේහි
ධීර වීර ගුණ නැණ පිරිපුන් වූ
දරුවන් වූ අප විරුවන් සේ ලොව
නොබියව පෙරමුණ ගනිමුව සැමදා //
ජයතු ජයතු ජය ශ්‍රී....... |
 |
|